දේශීය පුවත්ප්‍රධාන පුවත්

ඉන්ධන මිල වැඩිවීම විදුලි බිලට ගැටළුවක් වෙයිද ?

ඉන්ධන මිල ඉහල යාම සමඟ විදුලි ගාස්තු ද, ඉහළ නැංවීමට සූදානමක් පවතින බවට ලංකා විදුලි පොදු සේවක සංගමය චෝදනා කළා.

ගාල්ල ප්‍රදේශයේදී ඊයේ (14) මාධ්‍ය හමුවක් කැඳවමිනුයි ලංකා විදුලි පොදු සේවක සංගමයේ සභාපති මාලක වික්‍රමසිංහ විදුලි ගාස්තු සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත් විදුලිබල මණ්ඩලය සඳහන් කළේ එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button