ප්‍රධාන පුවත්විදෙස් පුවත්

මයික්‍රොසොෆ්ට් ඊමේල් පද්ධතියට ප්‍රහාරයක්

මයික්‍රොසොෆ්ට් ඊමේල් ජාලයට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම සමාගම සදහන් කර ඇත්තේ පද්ධතියේ ප්‍රවේශ හතරක් ඔස්සේ මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

මෙම තත්වය පිලිබද තමන් දැනටමත් පරිශිලකයන්ට උපදෙස් ලබාදී ඇති බවත් ඒවා අනුගමනය කරන ලෙසත් මයික්‍රොසොෆ්ට් සමාගම සදහන් කර තිබේ.

හෆ්නියුමි නම් චීනයේ අනුග්‍රහය ලබන සයිබර් ආක්‍රමණිකයන් පිරිසක් මෙය සිදුකර ඇති බවට මයික්‍රොසොෆ්ට් සමාගම චෝදනා නගා ඇත. කෙසේවෙතත්, මීට ප්‍රතිචාර දක්වා ඇති චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයකු සදහන් කර ඇත්තේ තමන් සියලුම ආකාරයේ සයිබර් ප්‍රහාරයන්ට විරැද්ධ බවත් ඊට එරෙහිව සැමවිටම නීති මගින් කටයුතු කරන බවත්ය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button