custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

කාබනික පොහොර නිෂ්පාදනයට ජනපති ගන්නා උත්සාහය හිටපු ජනපති අගයයි

custom_html_banner1
Spread the love

වකුගඩු රෝගය පොළොන්නරුව ඇතුළු ප්‍රදේශ රැසක දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙන අවස්ථාවකදී කාබනික පොහොර නිෂ්පාදනයට ජනාධිපතිතුමා ගන්නා උත්සාහය අගය කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශකරනවා.

පොළොන්නරුව ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button