custom_html_banner1
ගොසිප් පුවත්ඡායාරුප ගැලරියේතරු හුට පට

රටම වශීකල හිරු FM නිවේදිකා සජී කාටත් හොරෙන්ම මංගල ගමනට

custom_html_banner1
Spread the love

ජී මොහොට්ටිගේ ගැන අපි කලිනුත් ලිපියක් මගින් කතාබහ කළා. නැවතත් අපි ඇය පිළිබඳව සිතුවේ සමාජ මාධ්‍ය තුල මේ වනවිට ඇය පිළිබඳවත් ඇයගේ චායාරූප ගැනත් ගොඩක් අය උනන්දු වෙන නිසයි. මුහුණු පොතේ උඩ පහල යද්දී අපිට විවිධ අයගේ දර්ශන මුණගැහෙනවා, ඒ අතර නලු නිලියන් හෝ ප්‍රසිද්ධ අයගේ විස්තර බොහොමයක් දැකගන්න හැකියාව තියනවා.

ඒ විදියට උඩ පහල යද්දී මේ දවස්වල ගොඩක්ම දකින්න ලැබෙන රූපයක් තමයි සජි මොහොට්ටිගේ කියලා කියන්නේ. ඉතින් බොහෝ තරුණයින් නම් ඇයට ගොඩක් කැමති බව පෙනෙන්නේ මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය තුල පලවන දේවල් නිසයි. සමහර ඇය ඇයගේ ඡයාරූප තමන්ගේ ප්‍රොෆයිල් පින්තූරය සඳහා යොදාගෙන තියනවා විතරක් නෙවෙයි සමහරුන්ගේ ජංගම දුරකථන වල ප්‍රධාන ඡායාරූපය බවටත් පත්වෙලා තියනවා කියලා සමහර තරුණ තරුණියෝ කියලා තිබුනා.

ඒ නිසා නැවත වරක් ඇයට ගැන කතා නොකරම බැහැ කියලා අපිටත් හිතුනා. ඒ සමඟම මේ ලඟදි කතාබහ වෙන අලුත්ම දේ තමයි අපේ සජි මොහොට්ටි සහ ඉන්දියාවේ ජනප්‍රිය නිලියක් වන රශ්මිකා මන්දනා ගැන. ඒ කතාව දුටු ගමන්ම අපි සොයලා බැලුවා ඇත්තටම මේ මොකක්ද කියන්නේ කියලා එහෙනම් අපි ඒ ගැන සොයාගත් විස්තර ටිකක් තමයි මේ.

ඉන්දියාවේ රශ්මි සහ ලංකාවේ අපි මේ කතාකරන සජී ගැන සමාජ මාධ්‍ය තුල දැන් කතාබහක් ඇති වෙලා ඉතින් ඒ ගැන බොහෝ දෙනා කියලා තියෙන්නේ මේ දෙන්නම එක වගේ කියලා. සමහරු කියනවා දෙන්නම අක්කයි නංගියි වගේ,එහෙමත් නැත්නම් නිවුන් සහෝදරියෝ වගේ, ඒ තරමටම දෙදෙනාගේ රූපය නම් කිරි පැණි වගේ ගැලපෙනවා කියලා.ඔන්න ඔය විදියට තමයි සජී ගැන ගොඩක් අය කතාකරන්නේ. අපි ඒ ගැන හරියටම තීරණය කරන්න ඔබට බාරදෙනවා. ඇත්තටම මේ දෙදෙනාම එක වගේද.

කොහොමහරි බැලූ බැල්මට නම් ටිකක් එකවගේ කියල ඕනෑම කෙනෙකුට පේනවා. නමුත් විවිධ අය විවිධ විදියට බලන නිසා ඒ ගැන හරියටම කියන්න කියලා අපි ඔබට බාර දෙනවා. එහෙනම් අපි ඒ විදියට කතාකලේ හිරු එෆ් එම් නාලිකාවේ නිවේදිකාවක් විදියට සේවය කරන ජනප්‍රිය සජී මොහොට්ටි ගැන. ඒ වගේම ඇයගේ සුන්දර ජායාරූප පෙළක් තමයි මේ තියෙන්නේ.

ඉතින් කාටත් හොරෙම සජී මනාලියක් ලෙස සැරසිලා සුන්දර ෆොටෝෂූට් එකක් කර තිබුණා. මේ ඒ ජායාරූප පෙළයි.

01

custom_html_banner1

 

 

02

 

 

03

 

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

 

10

 

11

 

 

12

 

13

 

14

 

 

15

 

16

 

17

 

18

 

19

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button