custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

හඩින් වගේම රුවෙනුත් තරුණයන් පිස්සු වට්ටපු දිල්කි උරේෂා

custom_html_banner1
Spread the love

කාලෙකට ජනප්‍රිය වෙලා කාලෙකින් බැස යන තරු අතර තම ජනප්‍රියත්වය ඒ අයුරින්ම පවත්වාගෙන යන්න වාසනාව තියෙන්නේ එහෙමත් කෙනෙකුටයි. ඉතින් අපි මේ කියන්න යන්නේ නැගිලා බැසයන තරු අතර දිලෙන තරුවක් ගැනයි. නමින් ඇය දිල්කි උරේෂා. සංගීත ලොවේ අලුත් පෙරලියක් කල ඇය මේ වනවිට ඉතා කෙටි කාලයක් ඇතුලත තම දක්ෂතාවය දක්වන්න හැකිවෙලා තියෙනවා.

හඩින් වගේම රුවිනුත් සුන්දර මේ දක්ෂ ගායිකාවගේ සත්තයි මට ඔබ වගේ , හුස්මක් තරමට, ඔබට ආදරේ මං ඇගේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ ගීත වේ. විදෙස් රටය සංගීත ශිල්පිනියන් අතරින් ශ්‍රියා ගොශාල්ට වඩාත් ප්‍රිය කරන දිල්කි කවදාවත් ඇයව අනුගමනයනම් කරන්නේ නැහැ කියලයි කියන්නේ. ඉතින් මේ තියෙන්නේ ඇයගේ සුන්දර ජායාරුප එකතුවක්.

01

02

03

custom_html_banner1

04

05

06

07

08

09

10

11

12

13

14

15

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button