custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

සංචරණ සීමා 21 වනදා දක්වා දීර්ඝ කෙරේ (VIDEO)

custom_html_banner1
Spread the love

දැනට පවතින සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව 21 වන සඳුදා අලුයම 4 දක්වා මෙම සංචරණ සීමා ක්‍රියාත්මක වනු ඇති.

කෙසේවෙතත් මෙම කාලසීමාව තුල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාමට අවසර හිමිවන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියාසිටියේ.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button