custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ලොව පුරා ළමා ශ්‍රමිකයන්ගේ කැපී පෙනෙන වර්ධනයක්

custom_html_banner1
Spread the love

ලොව පුරා ළමා ශ්‍රමිකයන් දශක දෙකකට පසු මිලියන 160 ක් දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජගත් සංවිධානය පවසනවා.

එහි නියෝජිත ආයතන වූ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානය සහ ලෝක කම්කරු සංවිධානය පෙන්වා දෙන්නේ පසුගිය සිව් වසර තුල පමණක් ළමයින් මිලියන 8 යි දශම 4 ක් ගෝලීය ශ්‍රම බලකායට එක්වී ඇති බවයි.

එමෙන්ම, කොරෝනා වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ලබන වසර අවසන් වනවිට තවත් ළමයින් මිලියන 9 ක් ශ්‍රමිකයන් බවට පත්වනු ඇති බවයි එමගින් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button