custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ශ්‍රී ලාංකිකයෙකුට අමෙරිකාවේ වැදගත් තනතුරක්

custom_html_banner1
Spread the love

ධවල මන්දිර සාමාජිකත්ව ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ උපන් ආචාර්ය ජෝර්ජ් ඊ ගේබ්‍රියල් ව පත්කර තිබේ. අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් එම පත්වීම සිදුකළ බව කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේය.

මඩකලපුව ප්‍රදේශයේ උපත ලබා ඇති ජෝර්ජ්, කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබා අනතුරුව අමෙරිකාවට සංක්‍රමණය වී තිබේ.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button