custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

නමේ වැරැද්දද කොහෙද – දඟකාර කටකාර ප්‍රසිද්ධ සරාගීම පියුමිලා සෙට් එක මෙන්න

custom_html_banner1
Spread the love

චන්දිමාල්ගේ උපන්දින උත්සවයේ අලකලන්චියත් එක්කම මේ දවස්වල ජනතාව අතර තියන නම පියුමිනේ. ඉතින් ඒ නම තිබ්බ තවත් කිහිපදෙනක්ම කලා ලොවේ කලක්ම හිටියා ඒ වගේම දැනටත් ඉන්නවා. මේ කියන්න යන්නෙත් ඒ වගේ පියුමිල කිහිපදෙනෙක් ගැනයි. පියුමි පුරසිංහ ගැන තමයි මුල් කාලෙම කලාව තුල අහන්න ලැබුනෙ.ඇය මොඩ්ලින් වලින් තමයි රංගනයට ආවෙ. මුල් කාලෙ දකින්න ලැබුන මියුසික් වීඩියෝ වලදී තැනක් ලැබුනු නිසාම පියුමි පුරසිංහ ගොඩක් අය අතර කතබහට ලක්වුනා. කාලයක් ය කල ලොවේ හිටියේ නැහැ.

ගොඩක් ය කිව්වේ ය විදෙස්ගත වෙලා කියලයි. එත් ඇය නම් කිව්වේ ඇය වයස 17න ක්ෂේත්‍රයට අව නිසා අධ්‍යාපන කටයුතු ගොඩක් අතපසු වුනාලු. ඒ නිසා ඇය රංගනයට ටික සමුදිලා ඇගේ උසස් වුනාලු. මේ වෙද්දී ඇය ඇගේ උපාධිය සම්පුර්ණ කරලා තියන නිසා ඉදිරියේදී අපිය අයවනම් දකින්න ලැබෙයි. තව ගොඩක් කතා බහට ලක්වුණා කෙනෙක් තමයි පියුමි බොතේජු.මෙි වෙද්දි විවාහ තුනක් සිදුකරගෙන පසුව තනිකඩව ජීවත්වන පියුමිබොතේජුට වැඩිම රසිකයන් සිටින්නෙ තරුණයන් බවත් ආරංචියි. පහුගිය කාලේ ඇගේ ටැටූ විලාසිතාවක් ගැනත් බොහෝ කතා ඇති වුනා.

පියුමි ශ්‍රීනායක කියන්නෙ පියුමි නමින් ක්ෂේත්‍රයට අව තවත් කෙනෙක්. ඇයත් නිරුපන ක්ෂේත්‍රය හරහා පැමිණි අයෙක් වන අතර පසු කාලයේ ජනප්‍රියට පත්වූයේ මියුසික් වීඩියෝ වක් හරහායි. ” ඒ මියුසික් වීඩියෝවෙ තිබුනු දර්ශන හින්දා මා ගැන ඇතැම් අය වැරදිවිදියට හිතුව. තිරේදී ඒ වගේ රගපෑවට මම එහෙම කෙනෙක් නෙවෙි කියල ගොඩක් අයට හිතාගන්න බැරිවෙල තියෙනව කියන්නෙ මගෙ රගපෑම සාර්ථකයි”.

වරක් පියුමි තමන්ගෙ සැමියා සමග සයනය මත දර්ශනයක පෙනී සිටි අතර එය චමු ශ්‍රී විසින් නිෂ්පාදනය කල මියුසික් වීඩියෝවක්. වැඩිම අන්දොලනයකට් ලක් වුන වගේම එකම එක ටෙලිනාට්‍යයක් සහ එකම එක චිත්‍රපටියක් පමණක් රගපෑ පියුමි තමයි පියුමි හංසමාලි කියන්නෙ.  අනෙකුත් ක පියුමි කෙනෙක් වගේවත් හෝ රංගනය හරහා ජනප්‍රිය වූ අයෙකු නෙමෙයි. සිරස කුමරිය වැඩසටහන හරහා ජනතාව අතරට පැමිණි ඇය සමාජ මාධ්‍ය භාවිත කරමින් ප්‍රසිද්දියට පත් වූ අයෙකි.

Courtesy – Foxmedia 

01

custom_html_banner1

 

 

02

 

03

 

04

 

 

05

 

 

06

 

07

 

08

 

 

 

09

 

 

10

 

 

11

 

12

 

 

13

 

14

 

15

 

16

 

 

17

 

18

 

19

 

20

 

21

 

 

22

 

23

 

24

 

25

 

26

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button