custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

දුවටත් වඩා ලාබාල සැමියා එක්ක දහ අටේ කෙල්ල වගේ ටික්ටොක් කරන සමිතා ලෝකෙටම ආදර්ශයක්

custom_html_banner1
Spread the love

අපේ රටේ ඉන්න අතිදක්ශ කලාකරීණියක් ඈගෙ නම මුලින්ම කියවෙන්නෙ නිර්මාණශීල්පි අතුක අධිකාරීගෙ ආදරණීය බිරිය ලෙස ඔවුන් දෙදෙනාට හෑකියාවෙන් පිරිපුන් දුවක් සිටිනවා. ඒ කාවින්ද්‍යා අධිකාරි අලුතගෙන් වෙන්වීමත් සමග යලිත් සමිතාගෙ ලොකුවටම කතා බහක් ඈතිවෙන්නෙ කාවින්ද්‍යා අධිකාරිටත් වඩා වයසින් බාල චිරන්ත නම් ටික්ටොක් කරන තරුණයෙක් තමන්ගෙ සැමියා ලෙස තොරාගෑනීමත් සමග.

47ත් වියෑති සමිතා ආදරේන් චිරන්තගෙ ආදරේ පිලිගෙන තිබුනා ඔවුන් දෑන් පවුල් ජිවිතයක් ගත කරන අතර සමාජ ජාල වලට නිතර ඡායාරුප එකතු කරනු ලබනවා. ඒවට හිමිවෙන්නෙ අසීමිත ප්‍රතිචාරයක්. තම ලාබාල සැමියාගේ ටික්ටොක් ගිණුම උපයෝගී කරගෙන සමිතාත් සිය ටික්ටොක් හැකියාව ඉතා විශිෂ්ඨ අන්දමින් පෙන්වන අයුරු දක්නට ලැබෙනවා.

දෙදෙනාම සහයෝගයෙන් මේ විදිහට ටික්ටොක් කරන එක ලෝකෙටම ආදර්ශයක් බවයි ප්‍රේක්ෂකයින් නම් පවසන්නේ. අද අපි ඔයාලට අරගෙන එන්නෙ සමිතාගෙ අලුත් ජිවිතේ ඡායාරුප එකතුවක්.

ඡායාරුප සියල්ල පහතින් බලන්න…

01

 

custom_html_banner1

02

 

03

 

04

 

 

05

 

06

 

07

 

08

 

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

 

 

19

 

20

 

 

 

21

 

22

 

 

23

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button