custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

කොච්චි සැර පොඩ්ඩක්වත් බාල නොකර හරියටම වැඩේ දෙන තනිව ගමනක් යන්න අකමැති උපේකා

custom_html_banner1
Spread the love

උපේකා නිර්මානි කියන්නේ ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ තරුණ වගේම ජනප්‍රිය කලා ශිල්පිනියකි. ඇයගේ සංගීත වෘත්තිය ආරම්භ වන්නේ 2010 දී ශ්‍රී ලංකාවේ හොඳම රියැලිටි වැඩසටහනක් වන දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 02 ශූරතාව දිනා ගැනීමත සමගමය. ඇය ශ්‍රී ලංකාවේ රියැලිටි වැඩසටහනකින් බිහි වූ පළමු කාන්තා ජයග්‍රාහිකාව වන අතර ඩ්‍රීම් ස්ටාර් එවර් නිෂ්පාදනය කළ එකම කාන්තා ජයග්‍රාහිකාවයි.

ඇය මේ වන විට ගීත 100 කට ආසන්න සංඛ්‍යාවක් සිය හැදින් ගායනා කර ඇත. “පිහාටු පෙනා” ඇගේ පළමු සංගීත ඇල්බමයයි. අගේ හාදුව නම් ගිතය ඉතා ජනාදරයට ලක් වූ ගීතයකි. සංගීථයෙ අලුත් පෙරලියක් ඇති කරන අදහසින් උපෙක නිර්මානි ඇතුලු දක්ෂ ගායිකාවන් හතර දෙනෙක් එකතුව කොච්චි යනුවෙන් අලුත් වැඩක් පටන් අරගෙනත් තියෙනවා. එයාලගේ කොච්චි වලට විදස් රටවලින් පවා ඉල්ලුමක් තියෙනවා කියලයි උපෙක කියන්නේ.

ඇය නිතරම කියන්නේ දිනක් සාර්ථක වූ විට, කල්පයක් ආඩම්බර නොවන්න…දිනක් අසාර්ථක වූ විට, කල්පයක් කනගාටු නොවන්න…සැමදා දිනුම් ද ,සැමදා පැරදුම් ද නොමැත…”යන්නයි. ඇය දැනට විවාහ වී ඉතා යහපත් පවුල් ජිවිතයක් ගත කරනවා.

අපි ඇයගේ ඉදිරි අනාගතයට සුභ පතමු…

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

 

14

 

15

 

16

 

 

17

 

18

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button