custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

“දැන් එයාට මාසයයි, අම්මි තාත්තා ස්තුතියි..” – ජනපති පවුලට එක් වූ පළමු මිණිපිරිය, දුලන්‍යා ගැන හමුවූ ආදරණීය සටහන

custom_html_banner1
Spread the love

ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ආදරණීය පුතණුවන් වන, මනෝජ් රාජපක්ෂ පසුගිය දවසක පිය පදවියට හිමිකම් කිව්වා. ඔහුගේ සිඟිති දියණියට මේ වෙද්දී මාසයක් සපිරෙනවා.

ඉතින් ඒ ගැන කියමින්, මනෝජ්ගේ ආදරණීය බිරිඳ ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ අපූරූ ඡායාරූප කිහිපයක් පළ කර තිබුණා.

ඒ සටහනක් ද සමඟිනුයි.

“පුංචි දුලන්‍යා… දැන් එයාට මාසයයි, අම්මි සහ තාත්තී, අපි වෙනුවෙන් කරපු හැමදේටම අපි කෘතඥ වෙනවා…”

01

02

custom_html_banner1

03

04

05

06

07

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button