custom_html_banner1
දේශීය පුවත්

කොවිඩ් ම’රණ වැඩිවීමට මුල්වන හේතු හඳුනාගනී

custom_html_banner1
Spread the love

කොවිඩ් ම’රණ ඇතිවීමට හේතු විය හැකි බවට සිතිය හැකි කරුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විද්වත් මණ්ඩලයක් මඟින් විශ්ලේෂණය කර මේ වනවිට එම තත්ත්වය හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

විශේෂයෙන්ම රෝගීන් රෝහලකට ගෙනයෑම ප්‍රමාද වීම සහ අවශ්‍ය කරන ප්‍රතිකාර ලැබීමට තිබෙන ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතු කාරණා වීමට හැකි බවට හඳුනාගෙන ඇති බවද වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

අඩුපාඩු අවම කිරීම හැකි ඉක්මනින් රෝගියකුට අවශ්‍ය කරන සත්කාර ලබා ගැනීමට තිබෙන අවස්ථාව නොලැබී යෑමට ඉඩක් ඇත්නම් එය අවම කිරීමට යනාදී කරුණු පදනම් කරගෙන විශේෂ වැඩසටහනක් සකස් කර ඇතැයිද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළේය.

Courtesy – Mawbima 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button