custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ලංකාවේ හොදටම Fitness එක තියාගෙන ඉන්න නිලිය, චුලක්ෂි රණතුංග

custom_html_banner1
Spread the love

චුලක්ෂි රණතුංග නිතර නිතර තරුණයන්ගෙ ආකර්ශණය දිනාගත්ත තරුණියක් සමාජ ජාල වල ඈගෙ ඡායාරුප වලට ඉහල ආකාර්ශණයක් පලවෙනවා. ඈය ෆින්ට්නස් එක හොදටම තියාගෙන යන තරුණියක් හෑටියට තමයි සමාජ ජාල වල කතා බහ වෙන්නෙ 2014 වසරේ Miss Sri Lanka කිරුළ දිනූ ඇය ඒ වසරේ ලෝක රූ රැජන තරගය සඳහාද අපේ රට නියෝජනය කළ අතර 2017 වසරේ අන්තර්ජාතික නිරූපණ තරගයකින් ජයග්‍රහණය ලබා මවුබිමට කීර්තියක් ගෙන දුන්නාය. දේදුනු ආකාසේ චිත්‍රපටයෙන් රංගන ක්ෂේත්‍රයට පිවිස මේ වන විට නිරූපණ ක්ෂේත්‍රය මෙන්ම රංගන ක්ෂේත්‍රය තුළත් කතාබහට ලක් වූ දක්ෂ රංගන ශිල්පිනියක්. 2017 වසරේ International Top model of the World Male and Female තරගයෙන් හොඳම නිරූපිකාව කිරුළ දිනා ගන්නවා. ඒ තරගයට රටවල් 132ක් සහභාගි උනා හෑඩ කාර චුලක්ශිගෙ ලස්සනම ඡායාරුප එකතුවක් අද අපි අරගෙන එනවා

ඡායාරුප සියල්ල පහතින් බලන්න…

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

 

08

 

09

 

 

10

 

11

 

12

 

 

13

 

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

 

20

 

 

21

 

22

 

23

 

24

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button