custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ප්‍රියංකා චොප්රාටත් වඩා ලස්සන ජයසේකර අපොන්සු මහතාගේ නවතම දඟකාර බිරිඳ

custom_html_banner1
Spread the love

අපේ රටේ ඉන්න විශිෂ්ඨ ගණයේ රංගධරයෙක් තමයි ජයසේකර අපොන්සු කියලා කියන්නේ. විවධ අවස්ථාවල සම්මාන වලින් පවා එතුමාව ඇගයීමකට ලක් කරලා තිබුනේ ඔහු තුල තිබෙන රංගන දක්ෂතා හේතුවෙන්. ඉතින් රංගනයේදී වගේම පුද්ගලික ජීවිතයේදී පවා ජයසේකර අපොන්සු මහතා ගැන කතා බහට ලක් වුනා.

ඊට හේතුව තමයි පසුගිය වසරක ඔහු විවාහ වීමත් සමග. එතුමාට වඩා අවුරුදු 40ක් පමණ වයසින් අඩු තරුනියක්ව තමයි විවාහ කරගත්තේ. ඒ විවාහයත් එක්ක විවිධ අය විවිධ මත පලකලා. ආදරයට ඇත්තටම වයසක් නැහැ.ඒ බව නැවත නැවතත් ඔප්පු කරමින් ඔහු විවාහ ජිවිතයට නැවත වරක් ඇතුලත් වුණා.

ඉතින් කොහොම වුනත් ඔවුන් දෙදෙනා විවාහ ජීවිතය ඉතාමාත් සුන්දරව ගත කරනවා කියල තමයි දැනගන්න ලැබෙන්නේ.ජයසේකර අපොන්සු මහතා පළමු වරට විවාහ ජිවිතයට ඇතුලත් වෙන්නේ 1978 වර්ෂයේ. පස්සේ එම විවාහය දෙදෙරා යාමත් එක්ක එතුමා නැවතත් 2018 වසරේ පළමු විවාහයට බායි කියලා මේ සුරූපී තරුණියත් එක්ක විවාහ වෙනවා. මේ ඔවුන් ගත කරන ජිවිතේ විශේෂ අවස්ථා වල ගත්ත ජායාරූප කිහියක්.

ඉතින් ජයසේකර අපොන්සු මහතාටත් එතුමන්ගේ ආදරණීය බිරිඳටත් සුබ විවාහ දිවියකට අපිත් සුබාශිංෂන එක් කරනවා.

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button