custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

රංගනයෙනුත් සරාගී පෙනුමෙනුත් සියලු දෙනා වසඟ කරගත් පියුමි පුරසිංහ උපාධියත් අවසන් කර දැන් ගෙවන සුපිරි ජීවිතය

custom_html_banner1
Spread the love

රිදී තිරය හා ටෙලි තිරය හරහා කාලයක් ලංකාවේ ඉතා ජනප්‍රියව සිටි පියුමි පුරසිංහ කියන ඇගේ නම වගේම රුවත් බොහෝ දෙනෙක්ට ඉතාම හුරු පුරුදුයි. ඒ කාලයේ පුංචි තිරයේ අහිංසකාවිය ලෙස ප්‍රේක්ෂකයන් අතරට ආව පියුමි පුරසිංහ වැඩ බැරි ටාසන්, තුෂාරා වැනි සිනමා නිර්මාණ තුළින්ද ප්‍රේක්ෂක ආදරය නොමදව දිනා ගනිමින් කලා ක්ෂේත්‍රය තුළ ඉතා ජනප්‍රියව හිටියා. ඉතින් ඇය එදා කලා ක්ෂේත්‍රය තුළ මෙලෙස අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා සිටියත් ඇය හිටි හැටියේ කලාවෙන් ඈත් වෙනවා. ඇය මෙලෙස කලාවෙන් ඈත් වෙලා වසර 8ක් පමණ ගතවෙලා ගිහින්.

ඇය අවුරුදු අටක් පමණ කිසිම නිර්මාණයකට සම්බන්ධ වෙන්නේ නැතුව කලාවෙන් ඈත් වෙලා හිටියනිසා බොහෝ ප්‍රේක්ෂකයෝ හිතල තියෙන්නේ ඇය කලාව අත හැරලා විදෙස්ගත වෙලා හිටියා කියලා. නමුත් පියුමිනම් කිව්වේ ඇයගේ ඉගෙනීම් කටයුතු වෙනුවෙන් ඇය සිටියේ ලංකාවේමයි කියලා. ඇය රංගන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා තියෙන්නේ ඇයට වයස අවුරුදු 17දී නිසා දෙමාපියන්ගේ කීමත් එක්ක පියුමි අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දීලා මේ වෙද්දි ඇගේ උපාධියත් සම්පුර්ණ කර අවසන්. ඉතින් අපට ඇයව රංගන කටයුතු තුළින් දැක ගන්න නොලැබුණේ ඒ හේතුන් නිසායි.

Courtesy – Kotuwapaththare 

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button