custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

පුෂ්පිකා වගේද එයා – දකින දකින අය වශීවෙන ලංකාවේ ලස්සනම සිංගල් මාම් නටාෂා

custom_html_banner1
Spread the love

නටාෂා හප්පාවාන කියන්නෙ 2004 මිසිස් ශ්‍රී ලංකා විදියට කිරුළ පැළදුව කෙනෙක්.ඇය තමන්ගෙ මුල්ම අඩිය තියන්නත් කලින් කටාර් එයාර්වෙිස් එකේ රස්සාව කරල තියෙනව.ඉතින් දවසක් මිසිස් ශ්‍රී ලංකා තරගය සදහා සංවිධානයට ආපු අය ඇගේ සේවාස්ථානයට පැමිණි පසු එහි විස්තර දැනගෙන ඇය තරගයට ඉදිරිපත්වුන බවත් එයින් තමන් වෙනස් වුනු බවත් ඇය පවසනවා.නටාෂා මෙි ගැන කතාබහ කර තිබුනේ සමාජ මාධ්‍ය සම්මුඛ සාකච්චාවකදීයි. ” විවාහය නිසා මට අවස්ථාවන් ⁣ගොඩක් මග හැරිල ගියා.

මට විවාහක රූ රැජින තරගයට ඉදිරිපත්වෙන්න වගේම නිවෙිදිකාවක් වෙන්නත් ගෙදරින් හරි අමාරුවෙන් තමයි පර්මිෂන් ගත්තෙ.මම ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් එක්ක විවාහ වෙලා හිටිය නිසාම මට තිබුනු අවස්ථා එතනින් ඇවිත් නැතිවෙල ගියා. මම විවාහ වුනේ කුඩා වයසින්. ඒ විවාහ යෝජනාවෙන් විවාහය කරගන්නව.

මම ඩිග්රි දෙකම ඉවරකලේත්,ව්වාහය වුනේත් විවාහය වුනු කාලෙ තමයි.ඒත් සමහර දේවල් වගේම පාට්නර් කැමති නෑ කිව්වොත් පාර්නර් හින්දා ආසාවල් පැත්තකින් තියන්න වෙනව” නටාෂා ප්‍රථම වරට තමන්ගෙ ජීවිතය ගැන මෙි විදියට දිගහරින්න සෑහෙන කාලයක් ගියා.ඇය ඒක කරන්න හේතුව තමන් ගොඩක් සංවෙිදී කෙනෙක් විදියටයි හදුන්වන්නෙ.මිනිස්සුන්ව තමන් ඔිනැවට වඩා ඉක්මනින් විශ්වාස කරන බව ද ඇය පවසනවා.

” ජීවිතේ අමාරු ම තීරණය විවාහයෙන් පස්සෙ දරුව ලැබුවට පස්සෙ සැමියට වෙනත් රටක රැකියාවට යන්න වෙනව.ඔහු ඒ පුවත මට කිව්වහම මගෙන් අහපු විදිහ “මම යන්නද” කියල අහද්දි මම යන්න එපා කිව්ව.මට දැනිච්ච ලොකුම තීරණය තමයි ඒක” සිංගල් මාම් කියන කන්සෙප්ට් එක ගොඩක් අය අප්පිරියා කරල තියෙනව.

සිංගල් මාම් කියන්නෙ ලෙහෙසි පහසු දෙයක් නොවන බවත් දරුවන් තනිව හදාගන්න තාත්තලාත් ඉන්න බවත් ඇය පවසනවා. ” දරුවව පාසැලට දාන එක පාසැලක් හොයාගන්න යද්දි ඒ ඉන්ටෙව් එකට යන්න වුනේ තනියම.එතනදි ඩිස්කොලිෆිකේෂන් වුනා.ඇය උපරිම ලකුණු ලබාගත්ත වුනත් ඇයව මට පාසැලට දාගන්න බැරිවුන.

තනියෙන් ඉන්නව කියල දැනගත්තහම ලිංගික ඇරයුම් තමයි එන්නෙ.මම ඒවා කියන්නෙ මගෙ අත්දැකීම් වලින්.මට ගොඩක් එහෙම දේවල් වෙලා තියෙනව.පත්තරවල ,සාදවල හොදට හිටියට ඒ පිරිමි ඒ විදිහෙ ඇරයුම් අපිට කරනව.හම්බුනාම ඔහු එය දන්නැති ගානට ඉන්නව.ඒ වගේ දේවල් වෙලා තියෙනව”.

Courtesy – Rata Wasiya 

custom_html_banner1

01

 

 

02

 

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button