custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

මරණයක් සිදු වූ ‘නිවසකට ගිය’ 25කට කොවිඩ්

custom_html_banner1
Spread the love

හෝමාගම පිටිපන ප්‍රදේශයේ මරණයක් සිදුවූ නිවසකින් කොවිඩ් 19 ආසාදිතයන් 25 දෙනකු හඳුනාගෙන තිබෙනවා.

මිය ගිය කාන්තාවගේ පී සී ආර් පරීක්ෂණයේ වාර්තාව ලැබීමට පෙර නිවස මළ ගෙදරට සූදානම් කිරීමට සහභාගී වූ පිරිස මෙලෙස ආසාදිතයන් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.

පී සී ආර් පරීක්ෂණයේ ප්‍රතිපල පසුව ලැබී ඇති අතර එම කාන්තාවට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව එමගින් තහවුරු වී තිබුණා.

Source – Live@8

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button