custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

කුරුණෑගල විපක්ෂ මන්ත්‍රී බිරිද MSD සමග එයි – පෝලිම කඩා එන්නත විදගෙන යයි

custom_html_banner1
Spread the love

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනඥයන්ගේ බිරිඳක් Covid එන්නත ලබා ගැනීම සඳහා පැමිණ එහි පැවති පෝලිම නොතකා එන්නත ලබාගෙන පිටව ගොස් තිබේ.

තම සැමියාට ලබා දී ඇති ප්‍රභූ ආරක්ෂකයෙකු සමග පැමිණ ඇති ඇය පෝලිමේ පිරිසක් රැදී සිටියදී එය නොතකා එන්නත ලබාගෙන පිටු යන අයුරු සමාජජාලාවල පින්තූර හුවමාරු වෙයි.

මෙසේ එන්නත ලබාගෙන ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බිරිඳකි.

Source – Aperata.net

01

02

custom_html_banner1

03

04

05

06

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button