custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

අන්තර්ජාලය ඔස්සේ ‘අලෙවි කළ දැරිය ගැන’ තොරතුරු හෙළිවේ

custom_html_banner1
Spread the love

15 හැවිරිදි දැරියක අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කරමින් මුදලට අලෙවි කළ බව කියන පුද්ගලයකු අත්අ’ඩංගුවට ගත් බව වාර්තා වනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ මහල් නිවාසයක නිවසක් කුලියට ගෙන දැරිය එහි රඳවා ජා’වාරම සිදු කර ඇති අතර දැරිය’ගේ ඡායාරූප සහිතව අන්තර්ජාලයේ දැන්වීම් පළ කර තිබුණා.

මෙම දැරිය දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇගේ මවගෙන් සැකකරු මෙම දැරිය ලබාගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button