custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ගංවතුරින් පෙළපොත් විනාශ වුණ සිසුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් නව පෙළපොත්

custom_html_banner1
Spread the love

දිවයිනේ පවතින අයහපත් කාලගුණය නිසා පාසල් පෙළ පොත් විනාශ වී ගිය දරුවන් සඳහා අලුතින් පෙළ පොත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම දරුවන් අදාළ පාසලේ විදුහල්පතිවරයා ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු අතර, ඉන්පසු විදුහල්පතිවරයා විසින් කොට්ඨාශ සහ කලාප අධ්‍යක්ෂවරුන් මඟින් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළා.

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button