custom_html_banner1
දේශීය පුවත්

සැප්තැම්බර් අග වන විට සියයට 60 කට කොවිඩ් එන්නත් දෙන්න රජයෙන් සැලසුම්

custom_html_banner1
Spread the love

එළඹෙන සැප්තැම්බර් මාසයේ අගවන විට එන්නත් ලැබිය යුතු මෙරට ජනගහනයෙන් සියයට 60 කට කොවිඩ් මර්ධන එන්නතක පළමු මාත්‍රාව ලබා දී අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද පැවති කල් තැබීමේ විවාදයට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියා. විපක්ෂය විසින් ගෙනා මෙම කල් තැබීමේ විවාදය ආරම්භ කරමින් අදහස් පළ කළේ සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරයි.

Courtesy – NethNews 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button