custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

හර්ෂණ අතහැර දැමූ නිසා විවාහයක් නැතුව සදහටම තනිවෙන අහිංසක වොල්ගා

custom_html_banner1
Spread the love

වොල්ගා විවාහය ගැන තමන්ගේ ජීවිතේ තියෙන්නෙ නම් වෙනස්ම විදිහේ අදහසක් හර්ෂණ බෙත්මගේ⁣ එක්ක තිබුනුවිවාහ ජීවිතය අවසන් කර ඇය තමන්ගේ ආදරය විදියට ලෝකයට පෙන්නුව බිනෝශ් එක්ක තිබුනු ආදර කතාවටත් තිත තියලා කියල හැගෙන විදිහේ කතාවක් ඇය පවසනවා.

මම ජීවිතේට විවාහ වෙන්නෙ නෑ කියල තමයි හිතාගෙන ඉන්නෙ. එහෙම හිතන්න හේතුවක් වුනෙත් මෙහෙම දෙයක්. දික්කසාද වෙච්ච ගැහැණියක් විදියට මට ඉතිරිවුනේ අමිහිරි මතකයන්.හැබැයි ඒ දේවල් වලට මම පසුතැවෙන්නේ නෑ. හැබැයි මම ඒ දේවල් ගැන පසුතැවෙන්නෙ නෑ. අපි කොච්චර ආරක්ෂා කරගන්න හැදුවත් අපෙන් ඒවා නැතිවෙල යන එක වලකගන්න බෑ. මම දැනෙන්නම ආදරය කලාම උපරිමයෙන් ආදරය කලාම එහෙම වෙනවා” තමන් තවදුරටත් හර්ෂන සමග තරහක් නැති බවත් පවසන වොල්ගා දෙදෙනාටම තවදුරටත් වැඩකදි වුවද එකට කටයුතු කල හැකි පරිදි ප්‍රශ්න විසදාගත් බවද පවසනවා.

හැබැයි මම තනිකඩයි. ඔහු විවාහක කෙනෙක්.එහෙම කතාකරනවට බිරිද කැමති වෙයිදදන්නෙත් නෑ. මගෙ ජීවිතයේ කිසිම වෙලාවක කාත් එක්කවත් තරහ වෙන තැනක මම නෑ. කලා කටයුතු වලදි ඔහුත් මට සාමාන්‍යය නළුවෙක් විතරයි. මම ජීවිතේ කිසිම වෙලාවක පසුතැවෙන තීරණ ගත්ත කෙනෙක් නෙවෙයි” කලකට ඉහතදි වොල්ගා කරගෙන ගිය ව්‍යාපාරය නතර කරලා අලුත් ව්‍යාපාරයකට අත ගැසූ බැව් ඇය පවසනවා.

බිනෝජ් කියන්නෙ මගෙ හොදම යාළුවෙක්.ඔයා බිනෝජ්ගෙන් වෙන්වුනාද වගේ කතා අහනව. අපි විවාහ වෙලාහිටියෙ නෑනෙ. කෙසේ වෙතත් වොල්ගා තමන්ගෙ අතීතය ගැන දුක්වන ආකාරයක් පෙන්වන බවක් මෙි කතාබහ තුල දක්නට ලැබුනා.ඇය නැවත කසාද බදීවිද එය ඇයගේ තීරණයක්.

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button