custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ආදරයෙන් පිරුණු සංගීතේ රොකීගේ ලස්සන පවුලේ කතාව

custom_html_banner1
Spread the love

ශානක උදීෂයි එයාගේ බිරිද නිලක්ෂියි දෙන්නගෙ කැදැල්ල හරිම සුන්දරයි ඒ සුන්දරත්වය ගොඩක් වැඩිවෙලා තියෙන්නෙ ඒ දෙන්නගෙ පුංචි සුරංගනාවි හින්දා.ඇය ගොඩක් හුරතල් කියල තමයි ශානක කියන්නෙ. ” තාත්තා කෙනෙක් වෙන එක හරි වෙනස් හැගීමක් කියල මට දැන් හිතෙනව.ඒ ඔක්කටම වඩා මට වටින්නෙ දියණියගෙ වාසනාවත් එක්ක තමයි මම රගපාන සංගීතේ නා⁣ට්‍යයේ රොකීගෙ චරිතය ගොඩක් ජනප්‍රියත්වයට පත්වුනෙත්. ඒක ගැන සතුට ගොඩකි වැඩියි”

ඉතින් රොකී විදියට ඔයාලා දකින ශානක කවුරුත් දන්න විදියට ගායකයෙක් විදියටයි මුලින්ම ප්‍රේක්ෂකයා අතරට ඇවිත් තියෙන්නෙ.ඒ දෙරණ ඩ්‍රීම් ස්ටාස් වැඩසටහන තුලින්. ඒ අතර ශානක පෙම්වතෙක් වුනා. ඒ දෙරණ ඩ්‍රිම් ස්ටාර් වැඩසටහනේ ගී ගයපු ටෂ්මි එක්ක එයාට තවත් පෙම්වතියක් හිටිය ඒ තමයි කාලෙ නෙතු කියල ජනප්‍රියත්වයට පත්වුන දැන් රගපාන්නෙ නැති රංගන ශිල්පිනිය. ඒත් රොකීගෙ ආදර කතාව ලියැවිලා තිබුනෙ නිලක්ෂි එක්ක.

ඒ කාලෙ ශානක ගේ සංගීතය බලන්න ආපු නිලක්ෂි මහනුවරදි එයාගේ ආදරයට හිත බැදිල ගෙදරින් අැවිත් දෙන්න එක තැන කාලයක් ඉදල තියෙනව. ඉන්පසුව තමයි නිලක්ෂිගෙ ගෙදරින් ඇවිත් ශානකට කැමති වෙල දෙන්නම විවාහ කරල දීලා තියෙන්නෙ. ” පස්සෙ කාලෙ මට තේරුම් ගියා නිලක කියන්නෙ මගෙ ජීවිතයට හරියනම කෙනා කියල.ඒ සිතුවිල්ල හරි කියල මම හිතනව.

ගොඩක් අය රොකී ගැන අහන නිසාම රොකී චරිතය ගැන කිව්වොත් මම ඇත්තටම හිතුවෙ නෑ නළුවෙක් වෙන්න. නමුත් ලවන් මගෙ මල්ලි සංගීතෙ නාට්‍යයේ ප්‍රධාන චරිතය කරනව ඒ දිහ⁣ා බලාගෙන ඉද්දි සතුටක් දැනුන.”

ශානකගෙයි නිලක්ෂිගෙයි ගෙදර දොර වැඩකටයුතු වලට අමතරව දෙන්නම ලස්සන ට ඉන්නෙ කලාවට ලොකු සබදතාවයක් දෙන්නගෙම තියෙන නිසයි. ” නිලක්ෂි මනාලිය විදියට දැන් කාලයක්ම ක්ෂෙත්‍රයේ වැඩ කරනව.ඒ හින්ද ඇයත් ලස්සනට ඉන්නව.මාවත් හැමටද්කටම සූදානම් කරන්නෙ ඇය.ඒක තමයි මගෙ ශක්තිය කියලයි මම නිතරම හිතන්නෙ” රොකී එහෙමත් නැත්නම් ශානක රගපෑවත් නිලක්ෂි නම් රගපාන්න අදහසක් නැතිබවයි කියන්නෙ.

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button