custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

විවාහයෙන් පස්සේ මධුසමය මගහැරුණු හැටි ඕෂදී පළමු වරට රටට හෙළිකරයි

custom_html_banner1
Spread the love

ජනප්‍රිය රංගන ශිල්පිනියක් විදියට ඔිෂධී හේමාමද්දුම කියන්නෙ තමන්ගෙ ධෛර්යෙයන් රංගනයේ තැනකට ආපු කෙනෙක්.මිචෙල් ෆොන්සේකා සහ සරත් ධර්මසිරි අධ්‍යක්ෂණය කල ” සැඩසුළං ටෙලිනාට්‍යයෙන් රංගනයට පැමිණි ඔිෂධී මෙි වෙද්දි නාට්‍ය හැට පහක් පමණ රගපාලා තියෙනව.

” පහුගිය කාලෙ පුරාවටම රංගනයෙන් දකින්න නොලැබුනත් මම අවුරුදු දාහතක්ම එහි සිටියා.ඒ කාලෙ ලද බොළද චරිත,මව්වරුන් ගෙ චරිත සුදු චරිතම නොවන චරිත තමා රගපෑවෙි. පසුගිය අවුරුදු හතක් විතර යද්දි මම රැල්ලට හසුනොවන නිසා මෙහෙම ඉන්න හිතුවා.මම 2005 කාව්‍යා ටෙලිනාට්‍යය හරහා මුලින්ම මෙගා රැල්ලට අහුවුනු කෙනෙක් තමයි මම.”

කොහොම වුනත් අවුරුද්දක් විතර යද්දි විවාහය වෙලා හනිමුන් යන්නවත් බැරිවුනු බවත් තමන් එම නාට්‍යයෙන් ඉවත්වුනු බවත් ඔීෂධී පවසනවා. ” ජනප්‍රියත්වය කියන දේ හැමදාම තියෙන්නෙ නෑ.මම ජනප්‍රයම නිලිය වෙද්දි වයසින් අඩුයි” කොහොමවුනත් ඔිෂධී පවසන විදියට තමන් ගෙන් සුදුවෙන්නෙ කොහොමද කියල අහන අය ෆේස්බුක් එකේ ඉන්න බවයි.ඇයගේ හමෙි සුදු පැහැය වීම එලෙස වුනු දෙයක් නොවන බවත් පවසනවා.

” සමහර අය සැමියා දාලා ගිය බිරින්දෑවරයන් ඒ වගේම බිරිද දමාගිය සැමියො වෙන්නැති අනුන්ගෙ දේවල් හොයන්නෙ.මම දකිනව සමහර අය හරි අනවශ්‍ය විදියට කමෙන්ට් කරනව.ඒකෙන් එයාලා මොකක් හරි සතුටක් ලබනවා කියලයි මට හිතෙන්නෙ” කොහොමවුනත් ඔිෂධී කියන විදියට නම් තමන්ගෙ පවුලට මුල් තැන දීලා කටයුතු කරන එක තමයි වැදගත් කියලයි.ඇය විවාහවුනේ ක්ෂෙත්‍රයට ඇවිත් වසර හතරකට පස්සෙ.සමහර අය අහල තියෙනව ඇයි හොදම කාලය තුල විවාහ වුනේ කියල.

ඉතින් ඒක ගැන තමන් සතුටු බවත් ඇය කියනවා. එමෙන්ම ඔිෂධී පවසන්නේ තමන්ගෙ දරුවන් දෙදෙනාට සමාජයේ හොද නරක කියා දී ඇතිබවයි. ” ගොඩක් අය මගේ හමෙි පැහැයට යම් යම් දේ පවසනව.ඒක පෞද්ගලිකව බොහෝ විට මට ගොඩක් අය කිව්ව කතාවක් වගේම සමහර අය මගෙ කකුලෙන් අදින්නත් පාවිච්චි කලා.

Courtesy – Ratawasiya 

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

 

21

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button