custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

කෝටිපති තරුණයෙක් සමග විවාහ වුන නිලි මහේෂි මධුශංකා දරුවන් දෙදෙනා සමග ගත කරන ජිවිතේ

custom_html_banner1
Spread the love

මෑත කාලයේදී කා අතරත් ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුශංකා කියල කියන්නේ.තරුණ තරුණියන් අතර බොහෝ සෙයින් ආදරයට පාත්‍ර වුන අති දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඇය.විවාහයෙන් පස්සේ කාලයක් රංගන ක්ෂේස්ත්‍රය තුල යම් නිහැඩියාවක් ව සිටි ඇය මේ දවස්වල නැවතත් රංගන ක්ෂේස්ත්රයේ කටයුතු වලට සහභාගී වෙනවා.ඇත්තටම මහේෂි කියන චරිතය විවිධ වූ චරිත කරගෙන යනවා.

නමුත් බොහෝ දෙනෙකුගේ ආදරයට පාත්‍ර වන්නේ ආදරණිය චරිත එහෙමත් නැත්නම් පෙම්වතියගේ චරිතයකට පන පෙවීමෙන්.ඉතින් කොහොම හරි ස්වර්ණවාහිනියේ විකාශය වෙන ඇය කියන කතාවටත් ඇය රංගනයෙන් දායක වුණා.

සාර්ථක ලෙස රංගන කටයුතු සිදුකරන මහේෂි ජිවිතයේ හැම දෙයක්ම ඉතාමත් හොඳින් සාර්ථක කරගෙන ඉන්නවා.මේ වෙනකොට සාර්ථක විවාහ ජීවිතයක්ද ඇය ගත කරනවා. දරුවන් දෙදෙනෙකුගේ ආදරණිය මවක් වෙන මහේෂි කඩවසම් තරුනයෙක්ගේ ආදරණිය බිරිඳක්ද වෙනවා.මවකුගෙන් ඉටුවිය යුතු යුතුකම් ඉතාමත් හොඳින් ඉෂ්ඨ සිද්ධ කරන ආදරණිය මවක් තමයි ඇය.

මහේෂි කියල කියන්නේ හරිම නිහතමානි චරිතයක්.රංගන ක්ෂේස්ත්‍රය තුල පවා හරිම එකමුතුව සහයෝගයෙන් නිරන්තරයෙන්ම කටයුතු කරන කළා ක්ෂේස්ත්‍රය තුලට ඉතාමත් වටිනා සම්පතක් විදිහටත් හඳුන්වන්න පුළුවන්.

01

 

custom_html_banner1

02

 

 

03

 

04

 

05

 

06

 

 

07

 

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

 

17

 

18

 

19

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button