custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

කුණ්ඩසාල “මහමෙව්නාව” අසපුවේ සුවිසල් ධර්මශාලාව ඇඳන් 1500ක කොරෝනා රෝහලක් බවට පත්වෙයි

custom_html_banner1
Spread the love

අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් කොරෝනා රෝගීන් 1500 කට ප‍්‍රතිකාර ලැබිය හැකි පරිදි කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ ඉදිවන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය තව දින කිහිපයකින් කොරෝනා රෝගය වැළඳුණු රෝගීන් හට සත්කාර කරන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්වීමට නියමිත බවට වාර්තා වනවා.

මහමෙව්නාව දායක දායිකාවන්ගේ මුල්‍යමය හා ශ්‍රම දායකත්වයෙන් වැඩ අවසන් වෙමින් පවතින සුවිසල් ධර්ම ශාලාව මේ වෙනුවෙන් භාවිතා කෙරෙන අතර රෝහලක් ලෙස පරිවර්තනයට අවශ්‍ය ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් ලබාදෙන අතර පින්වත් ස්වාමීන් වහන්සේලාගේද කැපවීමෙන් මෙහි කටයුතු කඩිනමින් සිදුවන අකාරය දකින්නට ලැබෙනවා.

මෙම උතුම් ක්‍රියාව වෙනුවෙන් තම ධනය ශ්‍රමය කැපකල සියලුදෙනාත් ඔබ සියලුදෙනාත් මෙම ගිලානෝපස්ථානමය උතුම් පුණ්‍යක්‍රියාව සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

ඉදිවෙමින් පවතින රෝහලේ වත්මන් තත්වය දැක්වෙන චායරුප පෙළක් පහතින්

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button