custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

නාමල්ට අගමැතිකම දෙනවාද? – කෙහෙළියගෙන් පිළිතුරු

custom_html_banner1
Spread the love

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට සූදානම් බවට වන සමාජ මාධ්‍ය වාර්තා සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රතික්ෂේප කරනවා.

ඒවා හුදෙක්ම දේශපාලන වාක්‍ය බවයි සතිපතා පැවැත්වෙන කැබිනට් හමුවේදී ඔහුට යොමුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින්, අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේවා පිළිබඳව බැරූරුම්ව අවධානය යොමු නොකළ යුත් බවත් හෙට වෙනත් අයෙකු පත්කිරීමට යන බවට ප්‍රකාශ පැතිරයාමට ඉඩ ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

Source – colombotimes.lk

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button