custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ට විශේෂ දැනුම්දීමක්

custom_html_banner1
Spread the love

ටතුළ පවතින කොවිඩ් අවධානම හමුවේ සංචරණ සීමා පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ සායනික ඖෂධ තැපැල් මාර්ගයෙන් නිවසට එවීමට පියවර ගෙන තිබෙනවා.

ඖෂධ තැපෑල මගින් ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන රෝගීන් තමාට අයත් අක්ෂි විශේෂඥ වෛද්‍යවරයාට වෙන් කර ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබා දී සායනික ගොනු අංකය, නිවැරදි ලිපිනය, දුරකථන අංකය ලබා දීමට කටයුතු ලෙසයි ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පැවසුවේ.

අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා හා ඔහුට අදාළ දුරකථන අංක පහතින්.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button