custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

රේගුව රාජසන්තක කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා මහජනතාවට

custom_html_banner1
Spread the love

වරායෙන් නිදහස් කරගනු නොලබන සහ රේගුව විසින් රාජසන්තක කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා සහන මිලකට මහජනතාවට අලෙවි කිරීම සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ගිඟයකින් තොරව ලබාදීමේ අරමුණින් මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙනු ඇති.

Source – Hiru News

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button