custom_html_banner1
විදෙස් පුවත්

කොවිඩ් වැක්සින් පුද්ගලිකව මිලදී ගැනීමට සහ විකිණීමට හැකි රටවල් අතරට මැලේසියාවත් එක් වේ

custom_html_banner1
Spread the love

පුද්ගලිකව කෝවිඩ් වැක්සින මිලදී ගැනීමට සහ විකිණීමට හැකි (private purchase) හැකියාව ඇති රටවල් අතරට මැලේසියාව ද එක්ව ඇත. තායිලන්තය, ඉන්දුනීසියාව, පාකිස්ථානය, ලෙබනනය සහ දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයක්ම කෝවිඩ් අභියෝගය ජය ගැනීම සඳහා පසුගිය කාලයේදී මේ ආකාරයට පුද්ගලිකව වැක්සිනය මිලදී ගැනීම සහ විකිණීමට හැකි කිරිම සඳහා විවිධ මුල පිරීම් සිදුකළේය.

පහත දැක්වෙන්නේ 2021 ජූනි 4 වන විට අඩුම වශයෙන් එක් වැක්සින මාත්‍රාවක් පමණක් හෝ ලබාදීමට සමත් වූ රජයන් එය සිදුකර ඇත්තේ කුමන ප්‍රතිශතයකින් ද යන්න දැක්වෙන ප්‍රස්ථාරයකි. මෙහි ශ්‍රී ලංකාව 6.1%ක් වැනි අඩු ප්‍රතිශතයක් සටහන් කරන අතර, මෙම රටවල් අතරින් කාම්බෝජය සිටින්නේ ද ලංකාවට ඉදිරියෙනි. 2021 ජූනි 4 වන විට කාම්බෝජ ජනගහනයෙන් 16%ක් එක් වැක්සින් මාත්‍රාවක් හෝ ලබාගැනීමට සමත් වී සිටියි.

Courtesy – Lankanewsweb 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button