custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

සුරූපී වෛද්‍යවරියක් විවහා කරගත් ජනප්‍රිය නිවේදක මාධවගේ සොදුරු කැදැල්ල

custom_html_banner1
Spread the love

දෙරණ රුපවාහිනී නාලිකාවේ සිටින ජනප්‍රිය සහ දක්ෂ නිවේදකයෙක් තමයි මාධව විජේසිංහ කියන්නේ. විශේෂයෙන්ම ඔහුව අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්ෂ්‍යතාවයක් නැහැ. මොකද බොහෝ දෙනෙකු පමණක් නොවෙයි රටම හඳුනන කෙනෙක් තමයි මාධව විජේසිංහ කියන්නේ. කුඩා කාලයේ ඉඳලම කළා ක්ෂේත්‍රය තුල සිටින මාධ නිවෙදනයෙක් පමණක් නොවෙයි රංගන ශිල්පියෙක්ද වෙනවා. නමුත් ඔහු වැඩියෙන්ම සිදුකරන්නේ නිවේදන කටයුතුයි.

ඒත් එක්කම මියුසික් වීඩියෝ හරහාද ඔහුව ගොඩක් දකින්නට ලැබුනා. ඉතින් ළමා කාලයේම කලාවට පිවිස්න ඔහු මේ දිනවල වඩාත්ම ජනප්‍රිය වැඩසටහනක් වන දෙරණ චැම්පියන් ස්ටාර් වැඩසටහන තුලත් දකින්නට ලැබෙනවා. මාදව උපත ලබන්නේ කොළඹ ශ්‍රී ජයවර්ධනපුරයේදී. ඔහුගේ පියා සේවය කරන්නේ ඔහුගේ පියා රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ. මවත් රාජ්ජය සේවිකාවක් මදවට එක් සහෝදරයෙක්ද සිටිනවා. ඉතින් කළා ජීවිතය තුල ජනප්‍රිය මාධව මීට ටික කාලෙකට කලින් විවහා වෙනවා. අවුරුදු ගනනවාක සිට තිබු ප්‍රේම සම්බන්දයකින් පසුව තමයි දෙදෙනා විවාහ වෙන්නේ.

ඇය තමයි නඳුනි රණසිංහ ඇය චීනයේ ටියැන්ජින් වෛද්‍ය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වෙනවා. එමෙන්ම ජනප්‍රිය නළු සාරංග දිසසේකරද ඇයගේ ඥාති සහෝදරයෙකු වෙනවා කියලත් දැනගන්න ලැබෙනවා. ඉතින් මාධව සහ නදුනි දෙදෙනා විවහා වෙන්නේ 2020 ඔක්තෝබර් 26 වන දිනයි.

ඉතින් මේ රටම ආදරය කරන සුන්දර නිවේදකයා එහෙම නැත්නම් ජනප්‍රිය නලුවා මාධවගේ සොඳුරු කැදැල්ලේ ජායාරූප පෙළක්ම ඔබට ගෙන එන්නට අපි සූදානම්. ඒ ජායාරූප පෙළ පහළින් ඔබට බලන්න පුලුවන්.

01

 

custom_html_banner1

02

 

03

 

 

04

 

 

05

 

 

06

 

07

 

08

 

09

 

 

10

 

11

 

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

 

19

 

20

 

21

 

22

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button