custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

දෙවෙනි වරටත් විවාහ වුණු ජනප්‍රිය නිලි උදයන්ති කුලතුංග දැන් ගෙවන සුන්දර ජීවිතේ

custom_html_banner1
Spread the love

නම කිව්ව ගමන් හැමෝම අදුනන උදයන්ති කුලතුංග කියන්නේ අපේ රටේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් කාලයක් පුරාවටම පුංචි තිරයේ අපට දැකගන්නට ලැබුනේ සුන්දර රංගන ශිල්පිනියක් කිවහොත් නිවැරදියි. නිරුපිකාවක් වන ඇය මහින්දාගමනය, සුබා තෙරණියෝ, සිංහාවලෝකනය වැනි චිත්‍රපට බොහොමයකට හා ටෙලි නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. මියුසික් වීඩියෝ හරහාද අපට නිතර ඇයව දැක ගැනීමට ලැබුනා. ඉතින් මියුස්ක් වීඩියෝ නිසා පසුගිය දිනවල ඇය පිළිබඳව නිතර නිතර පුවත් මැවුනා.

ඉතින් ඒ කිසි දෙකට නොසැලී ඇය තමන්ගේ ගමන ඉතා සුන්දර විදිහට යන බව නම් අපට දැකගන්නට ලැබෙනවා. ඉතින් ඇය දැන් දෙවන වරටත් විවහා දිවියට එළඹ සිටිනවා. ඉස්සර වගේ හැම චරිතයක්ම බාරගන්නේ නැතුව තෝරා බේරීමක් කරලා තමයිලු දැන් ඇය බාර ගන්නේ. උදයන්ති ඇත්ත කතාකරන කෙනෙක් ඒ වගේම කියන්න තියෙන ඕනෑම දෙයක් කෙලින්ම මුනටම කියන කෙනෙක්. තැනට ගැලපෙන විදියට තමයි විලාසිතා වුනත් කරන්නේ ඉතින් ඇය දැන් සැමියා සමඟ ගෙවන සුන්දර ජිවිතේ සුන්දර ජායාරූප පෙකක් මේ තියෙන්නේ.

01

 

 

02

custom_html_banner1

 

03

 

04

 

 

05

 

 

06

 

07

 

 

08

 

 

09

 

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button