custom_html_banner1
ගොසිප් පුවත්විශේෂාංග

රටම දැනගන්න ආසාවෙන් සිටි රෝහිත හා ටට්යානාගේ අලුත උපන් සිගිති දියණියගේ අපූරු නම මෙන්න

custom_html_banner1
Spread the love

රාජපක්ෂ පවුල කිවුවාම අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් අපේ රටේ හැමෝගෙම ආදරය දිනා ගත්ත අගමැතිතුමන් මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ ආදරණීය බාල පුතු රෝහිත රාජපක්ෂ ගැන සමාජජාල මාධ්‍ය තුල නිරන්තරයෙන්ම කතා බහට ලක් වෙනවා. ඉතින් ඒ වගේම රෝහිත රාජපක්ෂ වගේම ටට්යානා රාජපක්ෂ කියලා කියන්නේ අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන කාගේත් කතා බහට ලක්වෙන ආදරණීය යුවලක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් මේ මහින්ද රාජපක්ෂ පවුලේ කාගේත් ආදරය දිනාගෙන ඉන්න රෝහිත රාජපක්ෂ එහෙමත් නැත්තන් චිචී පහුගිය කාලේ දෙවන වරටත් පිය පදවිය ලබපු පුවත මේ වනවිට නොදන්නා කෙනෙක් නැහැ. ඒ රෝහිත රාජපක්ෂගේ ආදරණීය බිරිඳ ටට්යානා සිගිති දියණියක් පසුගිය දිනයක මෙලොවට බිහි කිරීමත් සමඟයි. නමුත් නිර්වාන් පුතු ඉපදුනු අවස්ථාවේ වගේ නෙමෙයි. මේ අවස්ථාවේදී මේ සිගිති දියණියගේ ඡායාරූපවත් එහෙමත් නැත්තන් ඒ පුංචි දූ පැටියාගේ නමවත් මේ වෙනකන් මාධ්‍යට හෙළි කරලා තිබුනේ නැහැ.

කොහොම නමුත් මේ සිගිති දියණියගේ නම හා හා පුරා කියලා අන්තර්ජාලය හරහා අපිට දැකගන්නට ලැබුණා. ඉතින් මේ බොහෝ දෙනෙක් ආසාවෙන් දැන ගන්නට බලන් හිටපු රෝහිත සහ ටට්යානාගේ ආදරණීය සිගිති දියණියගේ හරි අපූරු ලස්සන නම තමයි ‘ ආව්‍යා රාජපක්ෂ’ . ඉතින් ඒ වගේම මේ විදිහට දූ පැටියට මේ ලස්සන නම තියලා තිබුනේ රෝහිත රාජපක්ෂ කියලා තමයි අපිටනම් දැනගන්න ලැබුණේ. කොහොම නමුත් රටම ආදරය කරන රාජපක්ෂ පවුලේ අලුත්ම සාමාජිකයා ආව්‍යා රාජපක්ෂ චූටි දෝනිටත් අපි තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන ගමන් මේ පුංචි පවුලටම අපි තෙරුවන් සරණ සහ දෙවි පිහිට ප්‍රාර්ථනා කරමු.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

 

05

 

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button