custom_html_banner1
ENTERTAINMENT

සමාජ මාධ්‍යවලට අසත්‍ය පුවත් නිර්මාණය කරන අය සොයා අද සිට CID මෙහෙයුම්

custom_html_banner1
Spread the love

සමාජ මාධ්‍යවලට අසත්‍ය පුවත් නිර්මාණය කරන හා ඒවා ව්‍යාප්ත කරන පිරිස් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ සඳහා එම පුද්ගලයින් හඳුනාගැනීම සහ ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට CID යටතේ විශේෂ කණ්ඩායමක් පත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (ජුනි 07) සිට එම විමර්ශන ආරම්භ කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

Source – colombotimes.lk

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button