custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්ප්‍රධාන පුවත්

පාසල් ආරම්භ කිරීම ගැන මෙතෙක් තීරණයක් ගෙන නැහැ – ජී.එල්. පීරිස්

custom_html_banner1
Spread the love

පවතින තත්ත්වය හමුවේ පාසල් ආරම්භ කිරීම පිලිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ සූම් තාක්ෂණය ඔස්සේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින්.

Source – Hiru News

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button