custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

දැනටමත් ටෙලිකතා වලට ආරාධනා ලැබිලා – හිරු අවුරුදු කුමරිය වූ සුරූපී සිතුමිණි ප්‍රනාන්දු දැන් කියන කතාව

custom_html_banner1
Spread the love

පෙර වසරවල් වල වගේම මේ වසරේත් ඉතා ජනප්‍රිය අන්දමින් හිරු එකෙන් ලස්සන අවුරුදු කුමරිය තෝරන්න තරගයක් පවත්වලා තිබුනා. ඒ වෙනුවෙන් විශාල තරගකරුවන් අතරින් අභියෝගය ජයගන්න නම් හැකියවක් ලැබුනේ සිතුමිණි ප්‍රනාන්දු හට තමයි. ඇයත් නිරුපන ක්ෂේත්‍රයේ ඉන්න නවක නිලියක් හැටියට තමයි හැමෝම දන්නේ. ඒ වගේම ඇය ඉදිරියෙද ගුවන් සේවකාවක් ලෙස තමයි සේවය කරන්න හිතාගෙන ඉන්නේ.

අපි ඉතින් අයගේ ජයග්‍රහණය ගැන ඇයගෙන්ම අහලා දැනගෙන ඉන්න කටයුතු කළා. මේ ජයග්‍රහණය ලබන්න ඇත්තටම ගොඩක් ලොකු කැපකීරීමක් කළා. හිරු නාලිකාවේ අවුරුදු කුමරිය වීම ලොකු ආඩම්බරයක් මම දන්න විදිහට හැම වතාවකම හොඳම අවුරුදු කුමරිය තෝරන්නේ හිරු එකෙන්. ලොකු අධිෂ්ඨානයක් බලාපොරොත්තුවක් තිබුණා මට කිරුළ හිමි කරගන්න පුළුවන් වෙයි කියලා ඒත් තරඟාවලියේදී ලොකු තරඟකාරිත්වයක් තිබුණා. හැමෝම දක්ෂයි. මාස ගාණක් පුහුණුවීම් කළා. ගොඩක් කැපවීම් කර නිසා තමයි මේ වගේ අද තැනකට එන්න හැකියාව ලැබුනේ.

මම වැඩිනම කලාවට දායක වුනේ වෙළෙඳ දැන්වීම් වලට, කෝමාරිකා වෙළෙඳ දැන්වීමක් කල එක තමයි මව ගොඩක්ම ජනප්‍රිය කලේ. එකෙන් පස්සේ මව ගොඩක් අය හඳුනන කෙනෙක් වුනා. දැනට වෙළෙඳ දැන්වීම් 24ක් වගේ ගණනක් මම කරලා තියනවා. ඒ විතරක්ම නෙවෙයි දැනටමත් මට ටෙලි කතා වලටත් ආරාධනා ලැබිලා තියනවා. හැබැයි ඒ වෙනුවෙන් මම කාලය වෙන් කලේ නෑ. මොකද මගේ හීනයක් තිබුනේ මේ කිරුල දිනාගන්න එක තමයි.

ඉතින් දැන් මම ඒ වටිනාකම දිනාගෙන ඉවරයි. මගේ හිතේ තිබුන ආසාව විශ්වාසයක් කරගත්තා. මම ඒ කිරුල ගන්නවාමයි කියලා. ඉතින් හැමෝගෙම ආශීර්වාදය එක්ක මට ඒ තැනට යන්න හැකියාව ලැබුනා. මට ලැබුන ලොකුම අභියෝගය තමයි කාලය. අඩු කාලයකින් පුහුණුවීම් කරන්න වුනා. විශේෂම දේ තමයි මගේ ෆයිනල් එක දවසේ කලින් දවසේ මගේ අම්මගේ කකුලෙන් විෂබීජයක් ගිහින් රෝහල් ගත වෙන්න සිද්ද වුනා. ඒ දේ මගේ තරගයා යන්න තවත් ගැටළුවක් වුනා. කොහොමහරි ඉතින් මගේ ගමන් මම ගියා, මම ඒ තරගය ජයගත්තා.

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button