custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

ගුරු දිවියෙන් විශ්‍රාම ගත් දෙවෙනි ඉනිමේ සොනාලි ටීචර් විශ්‍රාම සුවයෙන් තනිකඩව දැන් ගෙවන සුපිරි ජීවිතේ

custom_html_banner1
Spread the love

වසර ගණනාවක් සිට කළා ක්ෂේත්‍රය සම්බන්ද ආදරණිය සුරූපී තරුණියක් හැටියට තමයි අපි ඇයව හඳුනාගන්නේ. ඇය තමයි හිමයා බණ්ඩාර නම කීවම දන්නේ නැති ගොඩක් දෙනෙක් සොනාලි ටීචර් කීවම දන්නවා. මොකද ඇය ජනප්‍රිය වෙන්න ප්‍රධානම හේතුවක් වුනේ රටේම ආදරය දිනගත් ආදරණිය කතාවක් වූ දෙවැනි ඉනිම ටෙලි කතාවේ ජනප්‍රිය චරිතයක් ඇයට ලැබීමත් සමගයි. ඉතින් බොහෝ දෙනා ඒ සොනාලි ට්චර්ට ගොඩක් ආදරේ කළා.

අද කාලේ වෙද්දී කලාවට දායක වෙන පිරිස වැඩි අතර ඔවුන්ගේ රංගන දායකත්වය හා ඒ හැකියව නම් කිසිඳු අඩුවක් නැතුව අපිට දකින්නට ලැබෙනවා. නමුත් අද වෙද්දි රඟපෑමේ හැකියාව අතින් වගේම කඩවසම් බවින් යුතු නළුනිළියන් මෙරට සිනමා ක්⁣ෂේත්‍රයේ ඉතාම අල්පය. පෞර්ෂයත්වයෙන් යුතු නළුවෙක් අතරින් පතරින් සිටියත් සැබෑවටම නිලියක් ලෙස හැඳින්විය හැකි කෙනෙක් නැති තරම්.

නමුත් මිට වසර ගානකට පෙර තිබු තත්වය හා අද බලද්දී මේ දවස්වල රූපවාහිණී මාධ්‍යයේ විකාශයවන ටෙලි නිර්මාණවල ඊට හාත්පසින්ම වෙනස් දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් දැකගන්න පුළුවන්. සඳ සාවි, මුතු පලස, දම්සාරි යන නාට්‍යවල රංගනයෙන් දායක වූ ඇය මේ දිනවල විකාශයවන දෙවෙනි ඉනිම හා හදවතේ කතාව යන ටෙලිනාට්‍යවල ඉතා අනර්ඝ රංගනයක් ඉදිරිපත් කරන හිමායා බණ්ඩාරයි ඉතින් අපි හිතුවා මේ එක ටෙලි කතාවකින් සියල්ලන්ගේම හිත් දිනාගත් සුරුපිනියගේ ඡායාරූප පෙළක් ඔබට ගෙනෙන්නට.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button