custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

විවාහ දෙකකින් දික්කසාද වී දරු දෙදෙනා එක්ක තනියම ජිවිතේ ඉහලට යන ලක් රූ රැජිණ

custom_html_banner1
Spread the love

කලාව වෙනුවෙන් අපේ රටේ නම් ඉහලටම ගෙනියන්නට වෙහෙසක් දැරූ චරිතයක් හැටියට තමයි අපි හැමෝම හඳුනනා ලක්න් රූ රැජිනක් වූ නර්මදා යාපා අබේවර්ධන හඳුනාගන්නේ. ඇයත් විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වෙලා කිරුළ හිමිකරගන්නේ 2018 වසරේදී තමයි. ඇය ගැනත් මේ දිනවල විවධ තැන්වල කතාබහට ලක්වෙනවා කියුවොත් හරියටම හරි. ඉතින් ඒ තරම් ජනප්‍රිය චරිතයක් ගැන අපි අද සුදානම් වෙන්නේ සොයාබලන්නයි.

ඇයගේ විස්තර අපිත් එක්ක ක්යුවේ මෙන්න මෙහෙමයි. මේ දවස් වලනම් නිවේදනය පැත්තෙන් වැඩ කටයුතු කරගෙන යනවා. ඒ එක්කම දරුවෝ දෙන්නා එක්ක වැඩියෙන් කාලය ගත කරන්න ලැබුණා. ලොකු පුතාට පාසල් නිමාඩු කාලය නිසා හරි කාර්යබහුල ජීවිතයක් ගෙවන්නේ. මම දරුවෝ දෙන්නා එක්ක තමයි දවස පටන් ගන්නේ. නැගිට්ට වෙලේ ඉදලා එයාලගේ වැඩ තමයි. කවනවා, පොවනවා, පිරිසිදු කරනවා, පාඩම් වැඩ කරනවා. ලොකු පුතාට අවුරුදු 7යි.

පොඩි පුතාට තාම මස තුනයි. ඇත්තටම මම ගත කරන කාර්යබහුල ජීවිතෙත් එක්ක බබාලා දෙන්නාව බලාගන්න හරි අමාරුයි. මගේ අක්කයි එයාගේ මහත්තයයි තමයි කිසිම වෙනසක් නැතුව මගේ දරුවෝ දෙන්නාව මම නැති වෙලාවට බලා ගන්නේ. ඇත්තම කතාවනම් ගැහැනියක් උනත් ආර්ථිකය අතින් ශක්තිමත් වෙන්න ඕනේ. ඒකට හොඳ රස්සාවක් කරන්න ඕනේ. ගැහැණිය තනි වුන කියලා කාටවත් ඔලුව නවාගෙන ජිවත් වෙන්න ඕනේ කියලා මම නම් හිතන්නේ නෑ.

අනිත් දේ තමයි එහෙම තනියම හිටිය කියලා ගැහැනියක් අසරණ වෙන්නෙත් නෑ. අපි දෙයක් තොරගද්දී වැරදි සිදු වුනා ඉතින් එහෙමයි කියලා ඒවා මත්තෙම එන්න බැහැනේ. ජීවිතේට යම් අවස්ථා වල පිරිමියෙක් හිටියා නම් හොදයි කියලා හිතෙන අවස්තා තිබුනා, එත් මේ ජිවිතේ හොදයි කියලා හිතෙනවා. අපි දැන් පොඩි කාලේ වගේ නෙවෙයි. දැන් ඉන්න පොඩි අය වුනත් ගොඩක් බුද්දිමත් ඕනෑම දෙයක් තෙරුගන්න පුළුවන්.

ඒ කාලේ වගේ නෙවෙයි. මගේ මලයි දෙන්න වුනත් දන්නවා මම ලයි වෙනුවෙන් නිද්මරගෙන මහන්සිවෙලා වැඩ කරනවා කියලා. මට පුළුවන් තරම් මන් එයාලට සැප ජිවිතයක් ගත කරන්න හැමදේම හදලා දෙනවා. ඉතින් මේ සුන්දර නිවෙදිකවගේ ආදරණිය ඡායාරූප පෙළක් තමයි මේ.

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

 

20

 

21

 

22

 

23

 

24

 

25

 

26

 

27

 

28

 

29

 

30

 

31

 

32

 

33

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button