custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

Voice Host සුමිරාන්ට ආව ලක්ෂ ගාණක් සුභ පැතුම් අතරේ පරණ පෙමක් ගැන තිබිලා

custom_html_banner1
Spread the love

සුමිරාන් ධනංජය ගුණසේකර කියන්නේ අපි කවුරුත් දන්න දක්ෂ නිවේදන, රංගනශිල්පියෙක්. ඔහු පැමිණි ගමන් මගේ තීරණාත්මක මොහොතක් සනිටුහන් කරමින් සිරස ටීවී නාලිකාව වැඩසටහනේ වට ඉදිරිපත් කිරීමේ භාරදූර වගකීම සුමිරාන්ට භාරදුන්නා. ඒ ඔහු ගැන තියෙන දැඩි විශ්වාසය නිසාමයි. මොකද ඔහු නිවේදන ක්ෂේත්‍රයේදී ඊට අවශ්‍ය සුදුසුකම් ඉතා හොඳින්ම සපුර තියෙන නිසායි.

කොහොම වුණත් සුමිරාන් වීම නිසා ලැබුණු ලක්ෂ ගණන් වූ සුබ පැතුම් ගොන්න අතර පරණ ආදරයක් ගැනත් තිබුණා කියලා දැනගන්නට ලැබුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි හැමෝම වගේ ආදරේ කරන සුමිරාන්ගේ මිතුරාගේ ආදරණීය සුබ පැතුමයි. ඒ අපි හැමෝම දන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක් මෙන්ම නිවේදකයෙකුද වන මාධව විජේසිංහගේ සුබ පැතුමයි. තමන්ගේ ආදරණීය මිතුරාට සුබ පතමින් මාධව කියා තිබුණේ මෙහෙම දෙයක්.

” Sumiran Dhananjaya Gunasekara ඔහු සැබැවින්ම දක්ෂයෙක්. කොළඹ රාජකීය විද්‍යාලයේ එදා මෙදාතුර ඉතිහාසයේ SaGa ප්‍රසංගය පූරක ලෙස වැඩිම වාරගනනක් මෙහෙයවීමේ ගෞරවය අදටත් උසුලන්නේ ඔහුය. රංගනයෙන් ඔහුගේ දක්ෂතා රසවිඳි ප්‍රේක්ෂකයන් හට නිවේදකයෙකු ලෙස වේදිකාව මත ඔහුගේ හඬ පෞර්ෂය විඳින්නට උදාවූ කදිම අවස්ථාවකි මෙය. නිවේදන කලාවේ අපේ ආරදනීය King – Kingsly Rathnayaka අයියාගෙන් ලැබුනු යෂ්ටිය රැගෙන, අතහැර දමාතිබූ නිවේදක කුසලතාවයෙන්ද නැවත ඉදිරියටම යන්නට සුමියා මගෙන් ආදරනීය සුබපැතුම්!!! ”

 

 

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

06

 

 

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button