custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

කලබල අස්සේ සුරූපී නදීෂා පැත්තකින් ඉඳ අන්තර්ජාලය ගිනි තියයි

custom_html_banner1
Spread the love

නදීෂා හේමමාලී ගැන ලංකාවේ නම් බොහෝ දෙනෙක් හඳුනනවා ඒ අතරේ පිටරට පවා ඇයව හඳුනන අයත් ඉන්නවා ඇති. ඒ නිසා නදීෂා කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන වෙන්නේ නැහැ. ඇයගේ වැඩ ගැන රටම දන්නවා. ඒ කියන්නේ ඇය නියැලී සිටින ක්ෂේත්‍ර ගැන නිරූපනය සහ රංගනයෙන් ද ප්‍රසිද්ද ඇය දැන්නම් වැඩිය දකින්න ලැබෙන්නෙත් නැහැ. ඒ අතරේ කාලයක් ඇය දේශපාලනයටත් අවතීර්ණ වෙලා හිටියා.

ඉතින් දැන්නම් අවුරුදු කිහිපයක ඉඳන් ඇයව ටෙලි නිර්මාණ වල දකින්නත් නැහැ නමුත් ඇයට ආරාධනා නම් කියනවා. ඒ කොහොම වුනත් ලැබෙන නිර්මාණ හැම එකක්ම බාරගන්නත් ඇය සුදානම් නැහැලු. තෝරාගෙන හොඳ දෙයක් ලැබුනොත් විතරක් කරනවා කියලත් කියනවා. දැන් කාලේ නම් වටිනා නිර්මාණ කියලා හොයාගන්න ගොඩක් අමාරුයි කියලයි ඇය කියන්නේ. ගොඩක් අය දැන් නාට්‍යක් කරන්නේ ලාබයක් බලාගෙනම නිසා කලාත්මක නිර්මාණ ගොඩක් අඩුවෙලාලු.

යම් චරිතයක් ගැන බලාපොරොත්තු වෙන තරම් හොද දෙයක් තියනවනම් විතරයි කරන්නේ කියලා නදීෂා කියනවා. ඒ එක්කම නදීෂා ගැනත් බොහෝ පුවත් කාලෙන් කාලෙට මැවෙනවා. සමාජමාධ්‍ය වල සහ පුවත්පත් වලත් පුවත් පලවෙනවා. නමුත් ඒ බොහෝ ඒවා සත්‍ය දේවල් නෙවෙයි කියලත් ඇය කියලා තිබුනා.

බොහෝ වෙලාවට සමහර මාධ්‍ය තුලින් ඇය නොකී කතා පවා පළකරනවා වගේම නොකළ දේවලුත් පළකරනවලු. ඒ නිසා අනිවාර්යෙන්ම පැහැදිලිවම අසාධාරණයක් සිද්දවෙලා තියනවා කියලයි ඇය කියන්නේ. ඒ නිසා සජීවී වැඩසටහන් වලට විතරක් සම්බන්ද වෙන්න ඇය තීරණය කරලා තියනවලු.

නදීෂා නම් කියන්නේ පුවත්පත් හෝ යම් මාධ්‍යන් විසින් ඔවුන්ගේ දේවල් ප්‍රසිද්ධ කරගන්න කලාකරුවන් බාවිතා කරනවා කියලයි. ඒ විදියට අස’ත්‍ය තොරතුරු පල කලොත් ප්‍රේක්ෂකයින් පවා කලාකරුවන් ගැන වැරදියට හිතනවා කියලා ඇය කියන්නේ. ඒ හැමදේටම වඩා ඇයගේම සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රේක්ෂකයින්ට තොරතුරු ලබාදෙන්න පුලුවන් වගේම ඒක හැම අතින්ම හොඳයි කියලයි නදීශාගේ අදහස වෙන්නේ.

කොහොමහරි නදීෂා පසුගිය දිනවලදී අන්තර්ජාලයට එක් කල ජායාරූප බොහෝමයකට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිව තිබුණා. මේ ඒ ජායාරූප පෙළයි.

01

custom_html_banner1

 

02

 

03

 

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button