custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

කොහොම මොනව කලත් මිනිස්සු කරන්නෙ අකුරු හතරකින් මට බනින එක – තමන්ට අනංමනං අයට චන්දිමාල් දෙහි කපයි

custom_html_banner1
Spread the love

ඉතා ආන්දෝලනාත්මකව සිය උපන්දින උත්සවයක් ගත්තු ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මේ වෙනවිට බණ්ඩාරවෙල නීරෝධාන මධ්යස්තානයේ නීරෝධානය වෙමින් ඉන්නවා. ඔහු කියන්නේ ලක්ශ ගනන් වියදම් කරලා ප්‍රසිද්ද වෙන්න උපන්දින පාටි දාන්නේ නැත් බවත් එහෙම වෙන්න ඕනෙනම් තව වෙන කරන්න ඕනේ තරම් දේවල් තියෙනවලු.

තමන්ගේ සතුට වෙනුවෙන් කෙනෙක් කරන දේවල් මිනිස්සු අල්ලගෙන දගලන එක වැරදි බවත්, මේ සිද්දවෙන දේවල් නිසා තමන් තවත් මිනිස්සු අතරට යන එක කාටවත් නවත්වන්න බැහැකියල ඔහු කියන්නේ. කෙනෙක්ගෙ සතුටක් දිහා බලන් සතුටු වෙන්න බැරි අය ගැන කතා කරල වැඩක් නෑ කියන මතෙයි ඔහු ඉන්නෙ.

චන්දිමාල් කියන්නේ නිදහසේ ජීවත් වෙන්න කැමති කෙනෙක්. ඔහු මීට පෙරත් ඔනෙ තරම් උත්සව සාද පවත්වල තිබ්බත් 2018 Royal Party එකෙන් තමයි එයාව වැඩියෙන් ජනප්‍රිය වුනේ. ඒ ගැන ඔහු කියන්නේ තමන්ට උත්සවයකට අරධනා දෙන්න පුලුවන් වුනාට ඒ අයට එතනට ඇඳන් එන ඇඳුම සහ හැසිරෙන විදිය කියන්න බැහ කියලයි.

චන්දිමාල්ට ඉන්නේ අම්මයි අක්කයි ව්තරයි. පියා මිය ගිහින්. ඔහුගේ එකම බලාපොරොත්තුව ඒ අයට ලස්සන සැපවත් ජීවිතයක් දෙන එකලු. තාත්තව රටින් පිට ගෙනියන්න ඒ කලේ ශක්තිමත් ආර්තිකයක් නොතිබුනත් අම්මට අක්කට ඒ අවස්තාව උදාකර දෙන්න හැකි වුන එක ඔහු භාග්‍යක් ලෙස දකින්නෙ. ඔහු ගෙදර අය වෙනුවෙන් ගොඩක් කැපවීම් කල සහ කරන කෙනෙක් වෙලත් ඔහුව නො හදුනන සමහරු ඔහුට අකුරු හතරක් කියල නිතර බනින එකනම් හිතට වේදනාවක් ගෙන එන්නක් කියලයි ඔහු කියන්නෙ.

01

 

custom_html_banner1

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button