custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

චන්ද්‍රලේඛා පෙරේරාගේ ආදරණීය පුත් යොහාන්, නැවතත් උතුම් පිය පදවියට හිමිකම් කියයි – සමාජ මාධ්‍යයට එක් කළ ඡායාරූප මෙන්න

custom_html_banner1
Spread the love

යොහාන් පෙරේරා කියන්නේ කවුද මොනවාද කරන්නේ කියලා ඇතැම් අය නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් ඔහුගේ රූපය දකින බොහෝ දෙනෙක් ඔහු කවුද කියලා හදුනා ගන්නවා. ඔහු ප්‍රවීණ ගායන ශිල්පිණි චන්ද්‍රලේඛාගේ ආදරණිය පුතණුවන්.

ඔහු අතිනත ගත්තේ, බෙනිතා ගයාශි සමගයි. ඔන්න මේ දෙන්නා ආයෙම පුංචි දූ සිඟිත්තියකට මව්පියන් වුනා කියලා අපිට දැනගන්න ලැබුණා.

ඒ අවස්ථාවේ ඡායාරූප තමයි මේ.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button