custom_html_banner1
ගොසිප් පුවත්ප්‍රධාන පුවත්

මිනිස්සුන්ට වඩා මනුස්සම ඇති බව්වෙක් ජල පහරට හසුවූ මුව පැටවෙකු බේරාගත් හැටි

custom_html_banner1
Spread the love

අපි සමහර මිනිස්සුන්ට කේන්ති  යට බනි නකො ට බල්ලෙ ක් වගේ කියලා කියනවා. ඔබත් ඒ විදිහට සමහරුන්ට ආමන්ත්‍රණය කරපු අවස්ථා ඇති.

හැබැයි සමහර වෙලාවට මිනිස්සුන්ට වඩා ඒ බල්ලා ළඟ මනුස්සකම තියෙනවා කිව්වොත් සියයට සීයක්ම හරි. අපි මේ විදිහට කිව්වේ අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබියදී දකින්න ලැබුණු ඡායාරූප කිහිපයක් නිසා.

ඒ සුනඛයෙකු විසින් ජල පහරකට හසුවුණු මුව පැටවකු බේරාගෙන එන ඡායාරූප කිහිපයක්. සමහර මිනිස්සු කරදරයකදී නොපෙනුනා වගේ යද්දි මේ බව්වා මුව පැටියව බේරගෙන එන හැටි දැක්කම සමහර මිනිස්සු ගැනනම් ලැජ්ජත් හිතෙයි.

01

02

custom_html_banner1

03

04

05

06

07

08

09

 

 

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button