custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

දින-වෙලාව මකලා – ෂැංග්‍රිලා CCTV පොලිසියෙන් ‘එඩිට්’ කරලා (VIDEO)

custom_html_banner1
Spread the love

ෂැංග්‍රිලා හෝටලයේ පවත්වනු ලැබූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයේ සීසීටීවී දර්ශන පෙරේදා (04) පොලිසිය විසින් මාධ්‍යයට නිකුත් කළ අතර එහිදී අදාළ දර්ශන සංස්කරණය කිරීමකට ලක් කොට ඇති බවට බරපතළ චෝදනාවක් මේ වනවිට එල්ල වී තිබේ.

සාමාන්‍යයෙන් ඕනෑම සීසීටීවී දර්ශනයක දිනය සහ වේලාව සදහන් වන නමුත් ච්නදිමාල් ජයසිංහ සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබී සීසීටීවී දර්ශනවල එම වේලාව සහ දිනය මකා දමා ඇති බව පැවසේ.

එමෙන්ම පුද්ගලයන් සාදය සදහා පැමිණෙන පිළිවෙළද වෙනස් කිරීමකට ලක් කොට ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

Source – Mawratanews.lk

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button