custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

රටටම වසන්ව තිබූ පියුමිගේත් චන්දිමාල්ගෙත් කෙලිලොල් දිවියේ රහස් රැසක් එලියට – පියුමි චන්දිමාල් එක්ක ගෙවපු සුපිරි සැප ජීවිතේ මෙන්න

custom_html_banner1
Spread the love

නිරෝධායන නීති නොතකා පසුගිය දා පැවැති රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංලේ උපන් දිනය සාදයට සහභාගී වූ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු කිහිප දෙනෙකුව නිරෝධායනයට යොමු කිරීමට අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා. ඒ සමගම ඔවුන් සියළු දෙනා බණ්ඩාරවෙල පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යාමට කටයුතු කර තිබෙනවා.

ඔවුන්ව බණ්ඩාරවෙලට රැගෙන ගිය අතර එම බස් රථයේ සිට පියුමි හංසමාලි ලයිව් වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. එහීදි ඇය හිරු ටීවී නාලිකාවට සහ එහි මාධ්‍ය වේදියෙකු වන චමුදිත සමරවික්‍රම සඳහා දෝශාරෝපනය එල්ල කරමින් යම් යම් දේවල් පවසනු ලැබීය.

කෙසේ නමුත් මේ වන විට චන්දිමාල් ජයසිංහ තලවතුගොඩ රෝහලක සිටින අතර පියුමි සහ චන්දිමාල් පසුගිය වකවානුවේදී දැඩි කතාබහවල් සමාජයේ නිර්මාණය කිරීමට සමත් වුණා. විටෙක චන්දිමාල් පියුමිව හැඩ කරන්නට කටයුතු කලා. විශේෂයෙන්ම විලාසිතා පැජන්ට් වලට සහභාගී වීමේදී පියුමිගේ කටයුතු කළමණාකරණය කිරීමට චන්දිමාල් ක්‍රියා කලා.

චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාද වලදී පියුමි හංසමාලි ඇඳ පැමිණි ඇඳුම් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පුලුල් කතාබහක් ඇතිකරන්නට සමත් වුණා. පසුගිය වසරේ චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදයේදී පැමිණි සිටි සිය ගණන් රෑපසුන්දරයින් අතරින් ක්වීන් ඔෆ් ද 2020 රෑරැජිණ කිරුළ හිමිවූ‍යේද පියුමි හංසමාලිටයි.

කෙසේ නමුත් දෙදෙනා අතර ඉතාමත් දැඩි සබඳතාවක් තිබෙන අයුරු එදා සිට අද දක්වා ඉතා පැහැදිලිව දක්නට ලැබුණා.

පියුමිත් චන්දිමාල් සංවිධානය කරන සියලුම පැජන්ට් වලට සහභාගී වී ඔහු සමග එහිදි එකට කටයුතු කරන අවස්ථා බොහෝ දැකගැනීමට පසුගිය කාලයේ හැකිවුණා. අන්න එහෙම චන්දිමාල් ජයසිංහ සමග පියුමි නිරෝධායනට ලක්වෙන්න කලින් ගෙවපු සුපිරි සැපවත් ජීවිතේ ජායාරූප පෙළක්ම අද ඔබට ගෙනෙන්නටත් අපි හිතුවා. ඒ ජායාරූප පෙළ පහළින් බලන්න පුලුවන්.

01

custom_html_banner1

 

02

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button