custom_html_banner1
ගොසිප් පුවත්තරු හුට පට

සමාජ ජාල තුලින් රටම වසඟයට ගත් සරාගීම අවුරුදු කුමාරිය තවී

custom_html_banner1
Spread the love

පසුගිය කාලයේ මුහුණු පොත හරහා හුවමාරු වුනු චායාරූප පෙළක් ගැන බොහෝ දෙනෙක් ලොකු උනන්දුවකින් සිටියා. අවුරුදු කාලයේ අවුරුදු කුමරියන් තේරීමත් එක්ක තමයි ඇයගේ ලස්සන ජායාරූප පෙළක් මේ ආකාරයට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙන්න පටන් ගත්තේ. ඉතින් ඒ එක්කම මෙම තරුණිය කවුදැයි කියා සොයා බැලීමට බොහෝ දෙනෙකු උනන්දු වුනා.

ඇගේ නම තවී. අවුරුදු කුමරියක් වගේ ලස්සනට රෙද්දයි හැට්ටෙයි ඇඳලා ගත්තු පින්තුර කිහිපයක් තමයි දකින්න ලැබුනේ. ඔන්න දැන් අපට දකින්න ලැබුනා ඇයගේ අලුත්ම පින්තුර පෙළක්. සැබවින්ම දකින කෙනෙකු වසගයට ගන්නට තරම් සුන්දර පෙනුමක් තිබෙන අය නිරුපන ක්ෂේත්‍රය තුල සිටින තරුණියක් කියලයි දැනගන්න ලැබෙන්නේ.

කෙසේ නමුත් මේ දිනවල නිරුපිකාවන් ගැන ගොඩක් කතාබහට ලක්වෙනවා. ඒ කොහොම නමුත් අලුතෙන්ම සමාජ මදය තුල කතාබහට ලක්වුණු මෙම ලස්සන තරුණියගේ නවතම ජායාරූප පෙළක් තමයි මේ.

01

 

02

custom_html_banner1

 

03

 

04

 

05

 

06

 

07

 

08

 

09

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

 

19

 

20

 

21

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button