custom_html_banner1
දේශපාලන පුවත්දේශීය පුවත්

බලන් ඉන්නේ නැතුව මේ පාර කලින්ම එලවනවා – විමල්ට බැසිල්ගේ පණිවිඩය උදයංග ලබාදෙයි

custom_html_banner1
Spread the love

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු කණ්ඩායම හයිනාවුන්ට සම කරමින් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා විසින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රහාරයක් දියත් කර තිබේ.

ඒ මහතා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය තුළ පළකළ සටහන් පහතින් දැක්වේ…

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button