custom_html_banner1
ENTERTAINMENTගොසිප් පුවත්තරු හුට පට

විවාහා නොවුනු හැම නළුවෙක්ම මගේ පස්සෙන් ආවා – ජනප්‍රිය රංගන ශිල්පිනී සංගීතා වීරරත්න

custom_html_banner1
Spread the love

අපේ කළා ක්ෂේත්‍රයේ නිරන්තරයෙන්ම කාගේත් ආදරයට වගේම ගෞරවයට පාත්‍ර වන ආදරණීය සුන්දර නිහතමානී රංගන ශිල්පිනියක් තමයි සංගීතා වීරරත්න කියලා කියන්නේ. ඉතින් ඇය ඉපදිලා තියෙන්නේ 1973 දෙසැම්බර් 13 වන දිනයි. සංගීතා 2002 දෙසැම්බර් මාසයේදී රොෂාන්ත කාරියප්පෙරුම නම් ව්‍යාපාරිකයෙකු සමඟ විවාහ වුනු බව හැමෝම දන්නා කාරණයක්. ඇයගේ සැමියා වන රොෂාන්ත කාරියප්පෙරුම සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරු ප්‍රියන්ත කාරියප්පෙරුම කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම මාධ්‍ය ජාලය වන වොයිස් ඔෆ් ඒෂියා නෙට්වර්ක් (පුද්) සමාගමේ හිමිකරුවන්ද වනවා. ඉතින් නිරන්තරයෙන්ම සමාජජාල මාධ්‍ය තුලින් කාගේත් ආදරයට ගෞරවයට පාත්‍ර වන මේ ආදරණීය රංගන ශිල්පිනිය පහුගිය දවසක මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙමින් ඇයගේ පවුද්ගලික ජීවිතේ ගැන වගේම කළා කටයුතු ගැනත් මෙන්න මේ විදිහටයි කතා කරලා තිබුනේ.

මගේ කළා ගමන ගැන කතා කරද්දී මම ගොඩක්ම ජනප්‍රියත්වයක් ලබාගත්තේ 1993 දී එච්.ඩී. ප්‍රේමරත්නගේ සප්ත කන්යා චිත්‍රපටයේ කමල් අද්දරාරච්චි සමඟ රඟපෑමෙන් පසුවයි. ඉතින් එම චිත්‍රපටයත් සමඟ අතිවිශාල ප්‍රේක්ෂක ආදරයක් ලබා ගත්ත මම එම වසරේ සරසවියේ හොඳම නවක නිලි සම්මානයද දිනා ගත්තා. ඉතින් එතැන් පටන් චිත්‍රපට 50 කට අධික සංඛ්‍යාවක මම රංගනයෙන් දායක වෙලා තියනවා. ඉතින් ඒ අතර රැ දනියෙල් දවල් මිගෙල් වගේ විශාල ජනප්‍රියත්වයක් ලැබුණු චිත්‍රපට රැසක් ඒ අතර වනවා. ඉතින් ඒ කාලේ මගේ පස්සෙන් කළා ක්ෂේත්‍රයේ හිටපු විවාහ නොවූ හැම දෙනාම ආවා. ඉතින් මගේ යාලුවෝ ඒ ගැන හොදටම දන්නවා. මන් විස්වාස කරනවා ඕනම දේකට අපි වග කියන්න ඕනේ කියලා. ඕනෑම බැදීමටක වගේම අපි කරන කියන ඕනෙම දෙකට. විවාහයකට කලින් දෙන්නෙක් ගැලපෙනවද කියලා තීරණය කරන්න ඕනේ. නමුත් එහෙම නොවුනොත් දිගින් දිගටම වෙන් වේවී යනවා. එතකොට තමන් ඉන්න තත්වය මොකක්ද වගේම විවාහය කියන දේ කැතට තමයි පෙන්නේ. විවාහය කූඩුවක් වගේ දකින්න හොඳ නැහැ. නිදහසක් වගේම වගකීමකුත් තියෙන්න ඕනේ. එතකොටයි ඒ කැදැල්ල ලස්සන වෙලා හැමදාම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලයි ඇය පවසලා තිබුනේ. ඉතින් මේ සුන්දර රංගන ශිල්පිනියගේ ආදරණීය ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා.

01

02

03

custom_html_banner1

04

05

06

07

08

09

10

11

12

13

14

15

16

17

18

19

20

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button