custom_html_banner1
දේශීය පුවත්ප්‍රධාන පුවත්

පියුමි වෙනුවෙන් කතා කරන්නේ, එයාත් එක්ක වෙන සබඳතා තියාගෙන හිටිය අයයි…” – ඩෑ න් ප්‍රියසාද් සිදු කරන හෙළි දර ව්ව මෙන්න – (VIDEO)

custom_html_banner1
Spread the love

පියුමි හංසමාලි නිරෝධායනය වෙත රැගෙන ගිය බස් රථය ආපසු හරවන ලෙසට නි යෝග ලබා දුන්නේ අමාත්‍ය සරත් වීරසේකර මහතාද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව අපේ ජනබල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑ න් ප්‍රියසාද් පවසනවා.

පියුමි හංසමාලිගේ ප’හස ලද රාජ්‍ය අමාත්‍යවරුන් පවා සිටින බවත් ළඟදීම නම හෙළි කිරීමට සූදානම් බවත් ඔහු පවසනවා. ඔහු මේ බව පැවසුවේ පොලිස් මූලස්ථානය වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින්.

තමන් අහිංසක බවට පියුමි හංසමාලි ප්‍රකාශ කළද පියුමි හට කු ‘ඩු ජාවාරම්කරුවන් සමඟ ඇති සබඳතා හෙළි කිරීමට තමන් සූදානම් බවද ඔහු පවසන අතර ඒ වෙනුවෙන් ප්‍රසිද්ධ විවාදයකටද ඔහු පියුමි හට ආරාධනා කර සිටිනවා.

බුවනෙකබා රාජ මණ්ඩපය විනාශ කළ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විසින් කුරුණෑගල ඇතුගල වෙහෙර විනාශ කළද නීතිය ක්‍රියාත්මක නොවනු ඇති බවත් නීතිය සමානව ක්‍රියාත්මක වන්නේද යන්න සම්බන්ධව ගැටළුවක් ඇති බවත් මෙහිදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

custom_html_banner1

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button